RSS

Category Archives: my paintings / මගේ සිතුවම්

ඉරෝමිකා

Iromika

 

පෑන සහ පැන්සල උපයෝගී කොටගෙන අදින ලද්දකි

Advertisements
 

අළුතින්ම එළිදකින මගේ සිතුවම

මෙම සිතුවම මවිසින් සෙන්ටිමිටර 55.9 x 76.2 ප්‍රමාණයේ කැන්වස් පැනලයක් මත ඇක්‍රලික් සායම් භාවිතයෙන් අඳින ලද්දකි. මිලදී ගැනීම් සඳහා විමසීම් මාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කළ හැකි අතර එයට මෙතැනින් පිවිසෙන්න.

mother

 

විප්ලවයේ අස්වැන්න

විප්ලවයේ අස්වැන්න

2010 වර්ෂයේ පැවැත්වූ සංස්කාර සිතුවම්දැක්ම නිමිත්තෙන් කරන ලද නිර්මාණයකි.

 

විනිවිද

විනිවිද

විමුක්තිය,

එය මා තුළයි. එය මා සමීපයේයි. එය මට බොහෝ දුරයි.

එය මා තුළම තිබුණත්, මට සමීපයේ තිබුණත්, මට බොහෝ දුරස්ව තිබුණත් එය කුමක්දැයි මම තවම නොදනිමි. මට ඒ විමුක්තිය හදුනාගත නොහැක. එහෙයින් මම එය හදුනා ගැනීමට වෙර දරමි.

මට හැගෙනා පරිදි එය මා අභිමුව ඇත. එහෙත්… ඝන කඩතුරාවකින් මා නෙත් හමුවේ එය ආවරණය වී ඇත. 

එහෙයින් මම එම බාධකය බිදලමි. එහෙත්…, මා ගත සෙලවිය නොහැක. එය ප්‍රාණයකින් තොර සේය.

එකිසා මම බලමි…. කඩතුරාව එපිටින් පෙනෙන දෙය දෙස බලමි.

කොතෙක් බැලූ මුත් දිස්වන්නේ ඒ ගොරහැඩි අදුරු කඩතුරාවමය.

නැවත මම බලමි….. කඩතුරාව වින්විද බලමි. නෙතින් පලක් නැත. සිත මා හට පිහිට වන්නේය. අප්‍රාණික මගේම වූ ඒ පංචස්කන්ධයට පෙරටුව මේ ගමන් කරන මගේ සිත….. කඩතුරාව විනිවිද බලයි.

මම නිවැරදි වෙමි. එසේය, මම නිවැරදි වෙමි.

දැන්………. දැන් මම විනිවිද දකිමි…………………

 

Tags: , ,

සමුගැනීම

සමුගැනීම

 

he and she

he and she

 
 
%d bloggers like this: