RSS

අපේ සරසවි

17 Dec

This slideshow requires JavaScript.

රාක්ක ගනන් පිරුණු

පොත් පේළි අතර

මුණු මුණුවෙන් රස ගැන්වුණු

සිව් වසක මිහිරියාව

‘ෂූ……..’ හඬින් නොනැවතුණු

අපෙ රහස් කිචිබිචිය

දැන් දැන් ඇයිද මේ

සෝ සුසුම් රැළි සමග……

නෙත් දෑල බොඳ කරන

පුංචි උණු කඳුලු කැට

සෝදා හරින්නේ අපේ

ඒ සොඳුරු සිව් වසද……

 
2 Comments

Posted by on December 17, 2011 in Uncategorized

 

2 responses to “අපේ සරසවි

  1. Hishan Melanga

    December 17, 2011 at 6:13 pm

    හොද කාල ඉක්මනටම ගෙවිල යනව.

     
  2. thilini shalwyn

    December 17, 2011 at 6:26 pm

    ඒ කාලෙ ආයෙමත් එන්නෙ නැති එක තරම් හිත පාරවන තවත් දෙයක්නම් වෙන නෑ.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: