RSS

විලක්කු

29 Jul

පුපුරු දා දැවුණා

හාත්පස

නැගි නැගී දිළුණා

ගිණි පුපුරු

විසි වෙවී නිවුණා

නෙත් කෙවෙනි

දිලි දිලී සැළුණා

හැඟුම් හද

සැලි සැලී මැවුණා

යාදින්න

රැවු දිදී නැගුණා

ගිගුම් හඬ

කන් පුරා පිරුණා

About these ads
 
3 Comments

Posted by on July 29, 2012 in කවි

 

3 Responses to විලක්කු

  1. hasithag

    July 29, 2012 at 12:48 pm

    :)

     
  2. නාගයා

    July 29, 2012 at 1:32 pm

    පහන් සිල නළල මැද නැගුනා
    හාත්පස
    මොහොතකින් පෙනුනා
    නෑසි ගිය
    සිහින් හඩ ඇසුණා
    සිහිල්
    මද පවනකින් තැවුණා
    හැගුම් හද
    මැවි මැවී දිළුනා
    දෑස නොව
    පහන් සිල තිබුණා
    ගිණි පුපුරු
    උපන් ගෙයි මැරුනා
    අවසනේ
    විලක්කුව නිවුණා….

     
    • thilini

      July 30, 2012 at 6:27 am

      ඇත්ත යාලු
      ඔයා කී කතාව මම මේ පදවැල් ටිකෙන් දැක්කා…
      දැල්වි දැල්වි තියෙන මොහොතට ආශාව ආලෝක විහිදුවාවි
      ආශාවේ කෙළවර
      නිශ්ෂබ්දතාවය අදුර රජයාවි

       

බලපු කවුරුත් මොන මොනවාහරි අදහසක් දෙකක් කියලම ගියානම් හිත සතුටුයි. නැතත් තරහක් නෑ. ආයෙත් ඇවිත් යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.

Join 29 other followers

%d bloggers like this: